Sunday, February 14, 2016

Fixing Sinhala Subtitles in VLC - VLC ප්ලේයරේ සිංහල උපසිරැසි සකසා ගැනීම

මේ බ්ලොග් ඒක පටන් ගන්න මූලිකම හේතුව උනේ මූණු පොතේ මගේ මිතුරෙක්ගේ අදහසකටයි. අද මම මුලින්ම කියලා දෙන්නේ VLC player ඒකේ .sub .ssa උපසිරැසි (සබ්ටයිට්ල්)වලට කොටු කොටු වැටෙන ඒක හදා ගන්නේ කොහොම ද කියලා.

පලමු පියවර

VLC player ඒක Open කලාට පස්සේ ඒකේ Tools > Preference යන්න. ඒහෙමත් නැත්නම් ctrl + p press කරන්න. VLC player ඒක නැත්නම් මෙතනින් ගන්න.

මුල්ම පියවර
 දෙවන පියවර

ඒ අාපු මෙනුවේ Subtitle ගොනුව තෝරා ගන්න.
 දෙවන පියවර
 තෙවන පියවර

Font කියන තැන Iskoola Potha ෆොන්ට් ඒක තෝරන්න. ෆොන්ට් ඒක නැත්නම් මෙතනින් ගන්න.

 තෙවන පියවර
අවසාන වශයෙන් Save කරගන්න. දැන් වැඩේ හරි.

අනෙක් අයටත් දැනගන්න Share කලානම් වටිනවනේ?